හියුමන් ඉමියුනොග්ලොබියුලින් වංචාව ගැන මුදල් අමාත්‍යංශයෙන් නිවේදනයක්
හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත ව්‍යාජ ආකාරයෙන් රජයේ රෝහල්වලට බෙදාහැරීම සම්බන්ධයෙන් ප්‍රකාශයන් ලබාදීමට භාණ්ඩාගාර නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ බවට පලවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව මුදල් අමාත්‍යංශය පවසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් නොවැම්බර් 27 සහ 28 යන දෙදින තුළ භාණ්ඩාගාරයට පැමිණි අවස්ථාවේ සංවර්ධන මුදල් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහ එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගෙන් ප්‍රකාශ ලබා ගැනීම පමනක් සිදුකළ බව …
හියුමන් ඉමියුනොග්ලොබියුලින් වංචාව ගැන මුදල් අමාත්‍යංශයෙන් නිවේදනයක් Read More »