පොහොට්ටුව දෙළොවක් අතර

ජනාධිපති රනිල් වික්‍රමසිංහ තම පක්ෂයේ ජ්‍යෙෂ්ට මන්ත්‍රීවරුනට අමාත්‍යධුර ලබා නොදෙන බැවින් පොදුජන පෙරමුණ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන්ගත යුතුබව එම පක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් යෝජනා කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි. පොදුජන පෙරමුණේ අනාගත සර්ථකභාවය සඳහා එවැනි තීරණයක් ගෙන නාමල් රාජපක්ෂ විපක්ෂ කායක ධූරයට පත්කර ගතයුතු බව එම පිරිස පවසන බව වාර්තාවේ. එහෙත් මේ අවස්තාවේ පොදුජන පෙරමුණ එවැනි …

පොහොට්ටුව දෙළොවක් අතර Read More »