පුටීන්ට අභියෝග කෙරූ ප්‍රිගෝෂීන් මරාදමයි
වැග්නර් කුළී හමුදාවේ ප්‍රධානීයා වන ප්‍රිගොෂින් රුසියානු ගුවන් සීමාවේ එල්ලවූ ගුවන් ප්‍රහාරයකින් මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම ගුවන් අනතුරෙන් යානයේ සිටි තවත් පුද්ගලයින් 09 දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව ඇතැයි එම මාධ්‍ය පවසයි. රුසියානු ගුවන් ආරක්ෂක අංශ මොස්කව්හි උතුරු ප්‍රදේශයේදී බිම හෙළූ ජෙට් යානයක් වැග්නර් කුළී හමුදා නායකයා ගමන් කරමින් සිට ඇතිබව වාර්තා වේ. රුසියාව …