මහජන සෞඛ්‍ය පරීක්ෂකයෝ ඩෙංගු මර්ධණයෙන් ඉවත් වෙති.

ශ්‍රී ලංකාවේ ඩෙංගු ව්‍යාප්තිය වේගයෙන් ඉහළ යමින් පැවතියද ඩෙංගු මර්දන කටයුතුවලින් ඉවත් වීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබේ. එම සංගමයේ විධායක සභික රොෂාන් කුමාර මාධ්‍යට අදහස් දක්වමින් පැවසූවේ බලධාරීන් තම දුක්ගැනවිලිවලට ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වීමට විරෝධය පළ කරමින් මෙම තීරණය ගත් බවයි. ක්ෂේත්‍ර රාජකාරි සඳහා ලබා දෙන සැතපුම් කුළී සහ ප්‍රවාහන දීමනා වැඩි …

මහජන සෞඛ්‍ය පරීක්ෂකයෝ ඩෙංගු මර්ධණයෙන් ඉවත් වෙති. Read More »