මහජන සෞඛ්‍ය පරික්ෂකවරු දෙදින වර්ජනයක් කැඳවයි

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය හෙට සහ අනිද්දා (සඳුදා සහ අඟහරුවාදා ) දීපව්‍යප්ත වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට තීරණය කළ බව සංගමයේ ලේකම් ශානක බෝපිටිය පැවසීය. මාධ්‍ය අමතමින් ඔහු පැවසූවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මුහුණ දෙන වෘතීය ගැටළු සෞඛ්‍ය අමාත්‍යාංශයට දන්වා ඇතත් මෙතෙක් සතුටුදායක ප්‍රතිචාරයක් ලැබී නැති බැවින් මෙම පියවර ගත් බවය.සංගමයේ …

මහජන සෞඛ්‍ය පරික්ෂකවරු දෙදින වර්ජනයක් කැඳවයි Read More »