පෙට්‍රල් ලීටරයක ලාභය ශත 2 යි. භූමිතෙල් ලීටරයකින් 2.95 ක් පාඩුයි. සංස්ථාවේ ලාභ පාඩු හෙළිවෙයි

මැයි මස සිදුකළ ඉන්ධන මිල සංශෝධනයෙන් පසු ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන වියදම් සහ ලාබ පිළිබඳ සාරාංශය ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකට රුපියල් 77.95ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකට රුපියල් 100.17ක්, ඔටෝ ඩීසල් ලීටරයකට රුපියල් 51.73ක් , සුපර් ඩීසල් ලීටරයකට රුපියල් 73.62ක් හා භූමිතෙල් ලිටරයකට රුපියල් 3.72ක් ලෙස බදු පැනවෙන …

පෙට්‍රල් ලීටරයක ලාභය ශත 2 යි. භූමිතෙල් ලීටරයකින් 2.95 ක් පාඩුයි. සංස්ථාවේ ලාභ පාඩු හෙළිවෙයි Read More »