”වැඩට ගියාට අපි වැඩ කරන්නෙ නෑ” පොහොට්ටුවේ වෘතීය සමිති ලොක්කා කියයි

තමන් වැඩ වර්ජනයක් ආරම්භ කරන ලද්දේ ජාතියේ හදවත බඳු තෙල් සංස්ථා බේරාගැනීමට බව පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමයේ ඛණිජ තෙල් ශාඛාවේ සභාපති බන්දුල සමන් කුමාර මාධ්‍ය හමුවේ පැවසීය. තෙල් සංස්ථාව රට ජාති වෙනුවෙන් රැක ගැනීමට තමන් ඉදිරියේදීද කටයුතු කරන බවත් අනිවාර්ය නිවාඩු යවා තම සටන කිසිසේත්ම නවතා දැමිය නොහැකි බවත් තෙල් සංස්ථාව බේරා ගැනීමේ සටන ඉදිරියටත් …

”වැඩට ගියාට අපි වැඩ කරන්නෙ නෑ” පොහොට්ටුවේ වෘතීය සමිති ලොක්කා කියයි Read More »