ශ්‍රී ලංකාවේ හොඳම ක්‍රිකට් දිරිගන්වන්නා, පර්සී අබේසේකර සමුගනී
ජාත්‍යන්තර කීර්තියක් දිනා සිටි ශ්‍රී ලංකාවේ හොඳම ක්‍රිකට් දිරිගන්වන්නා ලෙස සැලකෙන පර්සි අබේසේකර මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වූ බව වාර්තා වේ. මිය යන විට 87 වන වියේ පසුවූ පර්සි අබේසේකර දශක ගණනාවක සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ නිළ දිරිගන්වන්නා ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටියේය. පර්සී සිංහ දජය සෙවනේ ක්‍රීඩා පිටියට කැඳවාගෙන ගිය සහ ක්‍රීඩාංගනයෙන් කැඳවාගෙන් ක්‍රීඩකයන් …
ශ්‍රී ලංකාවේ හොඳම ක්‍රිකට් දිරිගන්වන්නා, පර්සී අබේසේකර සමුගනී Read More »