රනිල්ගේ ආර් ථික ප්‍රතිපත්තිය රාජපක්ෂල ගේ ප්‍රතිපත්තිය නොවේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ගෙන යන වැඩපිළිවෙළ හේතුවෙන් සමගි ජන බලවේගයේ පිරිස ටකට කටඋත්තර නැති වී ඇති බව සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි. ඔහු පෙන්වා දෙන්නේ රනිල් වික්‍රමසිංහ ගේ ආර්ථික ප්‍රතිපත්තිය රාජපක්ෂලාගේ ආර්ථික ප්‍රතිපත්තිය නොවන බවයි. මේ හේතුවෙන් සමගි ජන බලවේගය බරපතළ ප්‍රතිපත්තිමය ගැටලුවකට මුහුණ පා සිටින බව පෙන්වා දෙන …

රනිල්ගේ ආර් ථික ප්‍රතිපත්තිය රාජපක්ෂල ගේ ප්‍රතිපත්තිය නොවේ. Read More »