parliment

කෝප් කමිටුව අත් හිටවයි. සභාපති නෙරපන්නැයි විගණන සේවා සංගමය ඉල්ලයි

නැවත දැනුම්දෙන තුරු කෝප් කමිටු රැස්වීම් අත්හිටවූ බව, කථානායක මහින්ද යාපා අබේවර්ධන පැවසූ බව විපක්ෂ නායක කාර්යාළීය ආරංචි මාර්ග පවසයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් කථා නායක වරයා පවසා ඇත්තේ, දැනට උද්ගතවී ඇති ගැටලුකාරී තත්ත්වය නිරාකරණය කිරීමෙන් අනතුරුව කෝප් කමිටු රැස්වීම් නැවත ආරම්භ කරන බවයි. ශ්‍රී ලංක ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවට …

කෝප් කමිටුව අත් හිටවයි. සභාපති නෙරපන්නැයි විගණන සේවා සංගමය ඉල්ලයි Read More »

මාර්ගගත ආරක්ෂාව පිළිබඳ පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණය සිය මතය ප්‍රකාශ කරයි.

මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත හෝ එහි විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවනා බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතිබව නියෝජ්‍ය කථානායක අජිත් ‍රාජපක්ෂ පාර්ලිමේන්තුව හමුවේ අද පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ මාට්ගගත ක්‍රම පිළිබඳ පනත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තුවට එවා තිබූ තීන්දුව ප්‍රකාශයට පත්කරමිනි. භියෝගයට ලක්කරන ලද මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ …

මාර්ගගත ආරක්ෂාව පිළිබඳ පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණය සිය මතය ප්‍රකාශ කරයි. Read More »