වී අලවි මණ්ඩළයේ ගබඩා පහකින් කෝටි දහයක වී තොගයක් අතුරුදහන්
වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා 05 කින් වී තොග අතුරුදන්වීම සම්බන්ධයෙන් දින 03ක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩට උපදෙස් ලබා දී තිබේ. පසුගිය 2020 සහ 2021 වර්ෂවල කන්න කිහිපයක දී වරින්වර මිලදී ගත් වී තොග අතුරුදන්වීමක් සිදුව ඇති බවට වී අලෙවි මණ්ඩලයේ සේවකයින් පිරිසක් කෘෂිකර්ම …
වී අලවි මණ්ඩළයේ ගබඩා පහකින් කෝටි දහයක වී තොගයක් අතුරුදහන් Read More »