පී. හැරිසන් සජිත් අත හැර රනිල් ලඟට පනී.
තමා දැනට දරමින් සිටිනා සමගි ජන බලවේගයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස් වී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කිරීමට තීරණය කළ බව සමගි ජන බලවේගයේ උප සභාපති පී හැරිසන් පවසයි. ඊයේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව පැවසීය . ඔහු කියා සිටියේ සමගි ජනබලවේගය ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දේශපාලනඥයෙක් ලෙස තමාට සෑහීමකට පත් …