හැරිසන්ට සජිත් ගැන සැකලු

මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් සිදුකරන ලද ප්‍රකාශය පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හෝ සමගි ජන බලවේගය කිසිදු මතයක් නොදැරීම සැකයට තුඩු දෙන කාරණාවක් බව හිටපු අමාත්‍ය පී හැරිසන් පැවසීය . එම දේවගැතිවරයා සමග සජිත් ප්‍රේමදාස ද සම්බන්ධතා පැවැත්වූ බවට සැකයක් පවතින බවත් එනිසා මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔහු හෝ සමගි ජන …

හැරිසන්ට සජිත් ගැන සැකලු Read More »