හැරිසන් ස.ජ.බෙන් ගියේ ආණ්ඩුකාරකමක් ගන්න
හිටපු අමාත්‍ය පී හැරිසන් හට ආණ්ඩුකාර පදවියක් යෝජනා වී ඇතැයි සිතිය හැකි බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සඳහන් කරයි. එම තනතුර බලාපොරොත්තුව ඔහු තවත් පිරිසක් රැගෙන ජනාධිපතිවරයාට සහාය දැක්වීමට එක් වී ඇති බවත් හෙතෙම පැවසීය. මේ දිනවල ආණ්ඩුකාර මාරුවක් සම්බන්ධයෙන් ද සාකච්ඡා වෙමින් තිබෙන පසුබිමක මෙම පිල් මාරුව වීම විශේෂ බවද …