’’ඔන්මැක්ස් ඩීටී’’ අධ්‍යක්ෂවරු 5ක් අත්අඩංගුවට
නීති විරෝධී අන්දමින් පිරමීඩ ජාවාරම් වල මුදල් ගනුදෙනු කළේ යැයි ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තහනම් කර ඇති “ඔන්මැක්ස් ඩීටී” පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් පස්දෙනකු මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරුවන්ගේ බැංකු ගිණුම් වල ඉකුත් මාර්තු මස 21 වැනි දින වන විට කෝටි 79 කට අධික මුදලක් තැන්පත්ව තිබූ බවට මූල්‍ය …