වර්ජන කළහොත් පොලිස් වාර්තා නෑ.

අත්‍යවශ්‍ය සේවා අඩපන කරමින් වර්ජන කරනා වෘත්තිකයන්ට විදේශගතවීමේදී අවශ්‍ය පොලිස් වාර්තා ලබා නොදිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසීය. සුළු කණ්ඩායමකට රටක් අරාජික කිරීමට ඉඩ නොදිය යුතු බවත්, ජනතාව එක්වී වර්ජකයන් පළවා කළ යුතු බවත් ඔහු වැඩි දුරටත් පැවසීය . එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ අදහස් පල …

වර්ජන කළහොත් පොලිස් වාර්තා නෑ. Read More »