ජනාධිපතිවරණයේදී රටම බලාපොරොත්තු වෙන්නේ රනිල්

‘ධම්මික පෙරේරාට පොහොට්ටුව දීලා තියෙන්නේ ලණුවක්. නිකන් ලණුවක් නෙමේ දිරච්ච ලණුවක්. ව්‍යාපාර පිළිබඳව අද්දැකීමක් තිබුනට දේශපාලනය ගැන අද්දැකීමක් නැහැ’ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා පැවසීය. ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ අද (07) ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික පිරිසක් කොළඹ දී හමුවීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේ පැවසීය “ඉතාමත් පැහැදිලිව කියන්න ඕනේ …

ජනාධිපතිවරණයේදී රටම බලාපොරොත්තු වෙන්නේ රනිල් Read More »