බැසිල්ට එරෙහිව ලංසා හදන අළුත් පක්ෂය ජනවාරියේ වැඩ අරඹයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන නව දේශපාලන සන්ධානය ලබන ජනවාරියෙ සිය මංගල රැළිය පවත්වනු ඇතිබව වාර්තා වේ. එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලය රාජගිරිය ලේක් ඩ්‍රයිව්හි විවෘත කිරීමට සූදානමින් පසුවන බවත්, පොදුජන පෙරමුණට සහය දුන් වියත්මගේ කිහිපදෙනෙකුම මෙම නව සන්ධානයත් සමග එක්වීමට නියමිත බවත් දේශපාඅලන ආරංචිමාර්ග පවසයි . පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, අමාත්‍ය සුසිල් …
බැසිල්ට එරෙහිව ලංසා හදන අළුත් පක්ෂය ජනවාරියේ වැඩ අරඹයි. Read More »