ශ්‍රී ලංකාව භූ කම්පන සහිත කළාපයකට ඇද දමමින් නව භූ තළ මායිමක් නිර්මාණය වෙයි.

ගෙවුන මාස 4 කාලය තුළ ශ්‍රී ලංකාව කුඩා පරිමාණයේ භූ කම්පන 9 කට මුහුණ දුන් බවත්, ඊට හේතුව ශ්‍රී ලංකාවට කිලෝ මීටර් 900 ත් 1000 ත් අතර දුරකින් නව භූ තල මායිමක් නිර්මාණය වීමේ අවදානමක් මතුවීම බවත්, භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්, එම්. එම්. ජේ. ඒ. අජිත් ප්‍රේමා පවසයි. අද පැවති මාධ්‍ය හමුවකට …

ශ්‍රී ලංකාව භූ කම්පන සහිත කළාපයකට ඇද දමමින් නව භූ තළ මායිමක් නිර්මාණය වෙයි. Read More »