තවත් අළුත් බද්දක් ගැන මුදල් රාජ්‍ය ඇමති පවසයි.
2025 වසරේ සිට නව බද්දක් හදුන්වාදීමට නියමිත බව රජය මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි. මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසූයේ දේපල බද්ද නමින් නව බද්දක් හඳුන්වාදීමට රජය බලාපොරොත්තුවන බවය. “නව බද්ද මූලික වශයෙන් ඉලක්ක කරන්නේ සැලකිය යුතු දේපල වත්කම් ඇති පුද්ගලයින්ය. මෙම පුද්ගලයින්ට ඔවුන්ගේ දේපලවල වටිනාකම මත පදනම්ව බද්දක් ගෙවීමට …