නේෂන්ස් කුසලානය වෙනුවෙන් ලංකා දැල්පන්දු කණ්ඩායම අද සිංගප්පූරුවට

14 වැනි නේෂන්ස් කුසලාන ආරාධිත ජාත්‍යන්තර දැල්පන්දු තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම අද (20 වැනිදා) සිංගප්පූරුව බලා පිටත්ව යෑමට නියමිතය. මෙම තරගාවලිය අනිද්දා (22 වැනිදා) සිට 28 වැනිදා දක්වා සිංගප්පූරුවේ එරීනා ක්‍රීඩාංගණයේදී කණ්ඩායම් 6ක සහභාගිත්වයෙන් පැවැත්වේ. කැනඩාව, පැපුවා නිව්ගිනියාව, කුක් අයිලන්ඩ් සහ ශ්‍රී ලංකාව ආරාධිත කණ්ඩායම් වන අතර සත්කාරක රට ලෙස සිංගප්පූරුව …

නේෂන්ස් කුසලානය වෙනුවෙන් ලංකා දැල්පන්දු කණ්ඩායම අද සිංගප්පූරුවට Read More »