නේපාල භූමි කම්පවෙන් 128 ක් පණපිටින් වැළලේ

ඊයේ රාත්‍රියේ නේපාලයේ සිදුවූ භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයින් 128 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තාවේ . සුන්බුන් අතර සිරවූවන් සහ තුවාල ලබා රෝහල් ගත කරන ලද පුද්ගලයන්ගේ තත්ත්වය අනුව මරණ සංඛ්‍යාව තව දුරටත් ඉහළ යා හැකිබව බලධාරීහු පවසති. භූමිකම්පාව ඊයේ මධ්‍යම රාත්‍රියේ භූමිකම්පව සිදුවන අවස්ථවේ බොහෝදෙනා නිදාගෙන සිටි නිසා නිසා තුවාල ලැබූවන් ගණන ඉහළ අගයක් …

නේපාල භූමි කම්පවෙන් 128 ක් පණපිටින් වැළලේ Read More »