නේපාලයෙන් T20 ලෝක වාර්තා ත්‍රිත්වයක් පිහිටුවයි

ආසියානු ක්‍රීඩා උළෙලේ නේපාලය සහ මොංගෝලියාව අතර පැවැති ක්‍රිකට් තරගයකදී ලෝක වාර්තා 03ක් තැබීමට නේපාල කණ්ඩායම සමත්විය. ඒ මේ වනවිට චීනයේදී පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේදී ය. එහිදී නේපාල කණ්ඩායම කඩුලු 03ක් දැවී නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 314ක් රැස්කරමින් කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කර තිබේ. නේපාල ක්‍රීඩක ඩිපෙන්ද්‍ර සිං පන්දු …

නේපාලයෙන් T20 ලෝක වාර්තා ත්‍රිත්වයක් පිහිටුවයි Read More »