නෙළුවේ අතුරුදහන්වූ දරුවාගේ සිරුර හමුවේ.
නෙළුව ප්‍රදේශයේ දී ඊයේ අතුරුදහන් වූ තුන් හැවිරිදි දරුවාගේ මළ සිරුර මීට සුළු මොහොතකට පෙර සොයාගත් බව අප වාර්තාකරු පවසයි. දරුවාගේ සිරුර නිවස අසළ දොළපහරක තිබී සොයාගැනීමට යුධහමුදා ජීවිත ආරක්ෂක සෙබලුන් සමත්ව තිබේ. ඊයේ දරුවා අතුරුදහන් වූ වේලාවේ සිට පොලිසිය සහ අවට පදිංචි කරුවන් දරුවා සොයා සෝදිසි කිරිම් කළ අතර අවසාන වශයෙන් දරුවා නිවසට නොදුරු …