ගුරුවරුන් 200 ක් දුෂ්කර සේවයේම තියන්නට උතුරු මැද ආණ්ඩුකාරයා තීරණය කරයි.

පොලොන්නරුව අධ්‍යාපන කළාපයේ වසර 5කට වඩා සේවය කළ ගුරුවරුන්ගේ ගුරු ස්ථානමාරුවීම් උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්ගේ මැදිහත් වීමෙන් අත්හිටවීම නිසා එම අධ්‍යාපන කළාපයේ ගුරුවරුන් තුළ බරපතල නොසන්සුන් බවක් හටගෙන ඇතිබව ලංකා ගුරු සංගමය චෝදනා කරයි. ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඊයේ (30) මේ බව පැවසීය.එහි දී වැඩි දුරටත් අදහස් …

ගුරුවරුන් 200 ක් දුෂ්කර සේවයේම තියන්නට උතුරු මැද ආණ්ඩුකාරයා තීරණය කරයි. Read More »