අධිකරණ තීන්දුවකින් මන්ත්‍රී ධූරය නැතිවූ නසීර් අහමඩ්ට ආණ්ඩුකාර කමක්
පසුගියදා අධිකරණ තීන්දුවකින් සිය මන්ත්‍රීධුරය අහිමිවූ හිටපු අමාත්‍ය නසීර් අහමඩ් හට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධූරය පිරිනැමීමට නියමිත බව වාර්තාවේ . ඒ අනුව ප්‍රතමයෙන් වර්තමානයේ නැගෙනහිර වත්මන් ආණ්ඩුකාර ධුරය හොබවන සෙන්දිල් තොණ්ඩමන් ඌව පළාත් ආණ්ඩුකාර ධූරයටත් ඌව පළාතේ වත්මන් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් බස්නාහිර ආණ්ඩුකාර ධූරයටත් පත්කිරිමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. දැනට බස්නාහිර ආණ්ඩුකාර ධූරය …
අධිකරණ තීන්දුවකින් මන්ත්‍රී ධූරය නැතිවූ නසීර් අහමඩ්ට ආණ්ඩුකාර කමක් Read More »