නයන වාසලතිලක පාර්ලිමේන්තුවට . ස.ජ.බ තවත් අර්බුදයකට.

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා සමගි ජන බලවේගයේ හපුතලේ ආසන සංවිධායක නයන වාසලතිලක පත් කිරීමට නියමිත බව වාර්තාවීමත් සමග එම පක්ෂය තුළ මතුවෙමින් පවාතින අර්බුදය තවත් උග්‍රවන ලකුණු මතුව තිබේ. කෝටිපති ව්‍යාපාරිකයෙක් වන නයන වාසලතිලක සමගි ජනබලවේගයේ ප්‍රධාන අරමුදල් සම්පාදකයන් අතරින් කෙනෙකි. එමෙන්ම ඔහු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ඉතා …

නයන වාසලතිලක පාර්ලිමේන්තුවට . ස.ජ.බ තවත් අර්බුදයකට. Read More »