අනතුරට පත් යාත්‍රවේ සිටි ධීවරයන් හයදෙනෙක් නාවික හමුදාව බේරාගනී

බේරුවල ප්‍රදේශයට ඔබ්බෙන් වූ බටහිර මුහුදේ දී අනතුරට පත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් හයදෙනෙකු බේරා ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත. අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අනතුරට පත් මෙම යාත්‍රාව තුළට ජලය කාන්දු වීම නිසා එය මුහුදේ ගිලෙමින් පවතින බව යාත්‍රාවේ හිමිකරු නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට දැනුම් දී ඇත. වහා …

අනතුරට පත් යාත්‍රවේ සිටි ධීවරයන් හයදෙනෙක් නාවික හමුදාව බේරාගනී Read More »