කස පහර 154 ක් නියමවූ ඉරාන සමාජ ක්‍රියකාරිනියකට නොබෙල් සාම ත්‍යාගය හිමිවෙයි.
ඉරානයේ කාන්තා හිංසනයට එරෙහිව සහ සමාජ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් සටන් කිරිම නිසා කිහිප විටක් සිරගතකරනා ලද නාර්ගේස් මොහොමඩි, 2023 වසරේ නොබෙල් සාම ත්‍යාගය දිනා ගෙන ඇත. නෝර්වීජියානු නොබෙල් කමිටුවට අනුව, “සියල්ලන්ට මානව හිමිකම් සහ නිදහස ප්‍රවර්ධනය කිරීමට” ඇය දැරූ උත්සාහයන් වෙනුවෙම් අද දින ඇයට ගෞරවනීය ත්‍යාගය පිරිනමන ලදී. “ඇගේ නිර්භීත අරගලය අතිවිශාල පෞද්ගලික කැපකිරීම් සමග බැඳී …
කස පහර 154 ක් නියමවූ ඉරාන සමාජ ක්‍රියකාරිනියකට නොබෙල් සාම ත්‍යාගය හිමිවෙයි. Read More »