නැපෝලියන්ගේ තොප්පියට යුරෝ මිලියන 1.9 ක මිලක්
ප්‍රකට රණ ශූරයෙක් වූ නැපෝලියන් බොනපාට් 19 වැනි සියවසේ ප්‍රංශය පාලනය කළ සමයේ පැළැඳි තොප්පියක් පැරීසියේ වෙන්දේසියේදී යුරෝ මිලියන 1.9කට අලවි වී ඇත . Fontainebleau හි Osenat වෙන්දේසි ආයතනය විසින් මෙම වෙන්දේසිය පවත්වා ඇත . කළුපැහැති බීවර් සත්ව ලෝමයන්ගෙන් කර ඇති මෙම බයිකෝන් තොප්පිය තොප්පිය මිලදී ගත් පුද්ගලයාගෙ අනන්‍යතවය හෙළිව නැති වුවද ඔහු ප්‍රධාන පෙලේ …