නාමල් විපක්ෂයට එක් වීමට යයි
පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ දිනවල ආණ්ඩුව ඉතා බරපතල ලෙස විවෙචනය කරමින් සිටිනේ එම පක්ෂයේ පූර්ව සැලැස්මකට අනුව බව වාර්තා වේ. ටෙලිකොම් ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුළු ආණ්ඩුවේ යෝජනා කිහිපයකට ඔහු ඉතා දැඩි විරෝධය පලකර තිබූ අතර එම ප්‍රකාශ සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ විශාල ප්‍රචාරයක්ද ලබාදී තිබෙනු දැක ගත හැකි විය. එමෙන්ම නොදුරු අවස්ථාවක …