namal Rajapaksha

නාමල් කියන්නේ බ්‍රොයිලර් කුකුලෙක්.

නාමල් රාජපක්ෂ ශ්‍රීලංකාවේ රාජ්‍ය නායකයා කරවීමට සක්‍ර දෙවියන්ට වත් නොහැකි බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කරයි. මහින්ද රාජපක්ෂ නම් දේශපාලනයේ ගම් කුකුලෙක් වුවද නාමල් රාජපක්ෂ යනු බ්‍රොයිලර් කුකුලෙක් බව බව ඔහු එහිදී පැවසීය රාජපක්ෂ පවුලේ කිසිවකුත් නැවතත් මෙරට රාජ්‍ය නායකත්වයට පත් නොවුණු ඇතිමුත් ඔවුන් දේශපාලනයේ යම් මට්ටමක රැඳී සිටිනු ඇති …

නාමල් කියන්නේ බ්‍රොයිලර් කුකුලෙක්. Read More »

විපක්ෂ නායක ධුරය නාමල් රජපක්ෂට

පවතින දේශපාලන වාතවරණය යටතේ සමගි ජන බලවේගය මන්ත්‍රි කණ්ඩායමෙන් බහුතරයක් ආණ්ඩුවට එක් වුවහොත් විපක්ෂයේ බලය ලබාගෙන නව දේශපාලන ගමනක් ආරම්භ කිරීමට පොදුජන පෙරමුන සූදානම් වන බව වාර්තාවේ. පොදුජන පෙරමුණේ පූර්ණ ප්‍රතිසංවිධනයකින් තොරව නැවතත් එම පක්ෂයට බලය ලබා ගත නොහැකි බවත් එහි මුල් පියවරක් මහින්ද රාජපක්ෂ නායකත්වයෙන් ඉවත් කර නව නායකයෙකුට පක්ෂ නායකත්වය ලබාදීමට පක්ෂයේ බහුතරයක් …

විපක්ෂ නායක ධුරය නාමල් රජපක්ෂට Read More »