නාමල් කුමාරට පහරදී දුර කථනය පැහැර ගනී
දූෂණ විරෝධී පෙරමුණේ සභාපති නාමල් කුමාර හට පහරදී ඔහු සතුව තිබූ රුපියල් 60000ක මුදලක් සහ ජංගම දුරකතනයක් පැහැර ගත් බවට පැවසෙන පිය පුතු දෙපලක් පොලීසිය විසින් අත්අඩංගුවට ඇත . මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කරද ජනපද ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි සහ 23 හැවිරිදි වියේ පසුවන පුද්ගලයින් දෙදෙනෙක්. නාමල් කුමාර කරද විහාරස්ථානය අසලදී පුද්ගලයෙකු සමඟ ආරවුලක් ඇති …