ආසියානු මලල ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවෙන් ඉහළ දස්කම්

තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන 25 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී තවත් රන් හා රිදී පදක්කම් දෙකක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්ව ඇත. තරගාවලියේ වඩාත්ම ආකර්ශණීය තරගය ලෙස ඉහළ අවධානයක් දිනාගත් 400X4 මිශ්‍ර සහය දිවීම තරගයෙන්ද රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. එම කණ්ඩායම H.K.K කුමාරගේ, S.A දර්ශන සහ නදීෂා රාමනායක …

ආසියානු මලල ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවෙන් ඉහළ දස්කම් Read More »