ජනාධිපති රනිල් වික්‍රමසිංහ සියලුම ශ්‍රී ලාංකිකයන්ට සුබ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරයි

සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීමෙන් පසු උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාව මෙරට සිංහල හා දෙමළ ප්‍රජාවගේ අතිශය වැදගත් අවස්ථාවක් ලෙස සැලකේ. මෙම යහපත් සැමරුමේදී, ජනතාව සම්ප්‍රදායිකව නියමිත සුබ වේලාවන්හිදී අලුත් අවුරුදු චාරිත්‍ර පැවැත්වීමේ නිරත වන්නේ බහුල සෞභාග්‍යයක් ලබා ගැනීමේ ප්‍රාර්ථනාවෙනි. පසුගිය වසරේ අපේ එදිනෙදා ජීවිතය කඩාකප්පල් කළ පෙර නොවූ විරූ …

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සියලුම ශ්‍රී ලාංකිකයන්ට සුබ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරයි Read More »