ලෝක ළමා සාම සමුළුවේ හොඳම කතාව සඳහා සම්මානය ශ්‍රී ලංකාවට

ජපානයේ ටෝකියෝ නුවර ඊයේ (08) පැවති 04 වන ලෝක ළමා සාම සමුළුවට (04 th World Children’s Peace Summit) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ , වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයේ ආර්.එස්.කස්මිරා ජයවීර ඉදිරිපත් කළ දේශනය , එම සමුළුවේ ” හොදම සාමය පිළිබඳ දේශනයට (Most Peaceful Speach Award ) හිමි සම්මානය දිනා ගත්තාය. කස්මිරා ජයවීර ලෝක …

ලෝක ළමා සාම සමුළුවේ හොඳම කතාව සඳහා සම්මානය ශ්‍රී ලංකාවට Read More »