මොරොක්කෝ භූමිකම්පාවෙන් 296 දෙනෙකු පණපිටින් වැලලේ.
ඊයේ (08) රාත්‍රියේ මොරොක්කෝ රාජ්‍යයේ රික්ටර් මාපක 6.8ක ප්‍රබල භූමිකම්පාවක් හටගෙන තිබෙනවා. භූ කම්පනයෙන් හේතුවෙන් පුද්ගලයන් 296 ක් ජීවිතක්ෂයට පත් ව ඇති බවද, පුද්ගලයන් 153 දෙනෙකු තුවාල ලබා ඇති බව ද විදෙස් මාධ්‍යය වාර්තා කරයි. මොරොක්කෝවේ මාරකේෂ් ප්‍රදේශයට නිරිත දෙසින් කිලෝමීටර් 71ක් දුරින් වූ හයි ඇට්ලස් කඳුකරයේ, කිලෝමීටර් 18.5ක් ගැඹුරින් මෙම භූ කම්පනය සිදු වී …
මොරොක්කෝ භූමිකම්පාවෙන් 296 දෙනෙකු පණපිටින් වැලලේ. Read More »