ලංකාවේ රිලවුන්ට ඇමරිකාවෙනුත් ඉල්ලුමක්

ශ්‍රී ලංකාවේ රිලවුන් පිළිබඳව චීනය පමණක් නොව ඇමරිකා එක්සත් ජනපදයද උනන්දුවක් දක්වන බව වාර්තා වෙයි. ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදයද ශ්‍රී ලංකාවෙන් රිලවුන් තොගයක් ලබා ගැනීම සඳහා ඉල්ලුම් කර තිබෙනා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි. චීනය විසින් ඉල්ලා ඇති රිලවුන් ලක්ෂය ලබා දීමට අදාළව නිස්චිත ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කටයුතු යොදා …

ලංකාවේ රිලවුන්ට ඇමරිකාවෙනුත් ඉල්ලුමක් Read More »