චීනයට රිලව් යවනවාට ආනන්ද සාගර හිමියෝ එරෙහි වෙති
දැනට යෝජනා වී ඇති රිලවුන් ලක්ෂයක් චීනයට ලබාදීමේ තීරණයට එරෙහිව මව්බිම ලංකා සංවිධනයේ ලේකම් පූජ්‍ය පාහියන්ගම ආනන්ද සාගර හිමියෝ අදහස් දක්වති. මෙම ගනුදෙනුව පසුපස ඇත්තේ ඩොලර් මිලියන ගණනක ජාවාරමක් බවද උන්වහසේ අවධාරණය කරති. මෙය මෙරට ජෛව සම්පත් සම්බන්ධව බඑඅපතල තීන්දුවක් බවත්, එවැනෛ තීන්දුවකර එළඹීමට පෙර ක්ෂේස්ත්‍රයේ ප්‍රාමාණිකයන් සමග සාකච්චා කිරීම රජයේ වග කිමක් බවත් උන්වහන්සේ …