ඛනිජ තෙල් සභාපති ඉල්ලා අස්වෙයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ මොහොමඩ් උවයිස් ඉල්ලා අස්වී තිබේ. උවයිස් සිය ඉල්ලා අස්වීමේ ලිපිය විදුලි හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාට යොමු කර තිබේ. ඔහුගේ ඉල්ලා අස්වීම පිළිබඳව කාංචන විජේසේකර විසින් සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබා ඇත. එය පහත පරිදි වේ, “මොහොමඩ් මහතා …

ඛනිජ තෙල් සභාපති ඉල්ලා අස්වෙයි Read More »