තහනම් ගහේ ගෙඩි කෑ ජපාන රූ රැජිණට කිරුළ අහිමි වෙයි.

කැරොලිනා ෂිනෝ ජපාන රූ රැජිණ තරගය ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර විවාහක පුද්ගලයෙකු සමඟ ඇගේ අනියම් සබඳතාවයක් හෙළිදරව් වීම හේතුවෙන් ඇය කිරුළ නැවත භාර දී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. කැරොලිනා ෂිනෝ යුක්‍රේනයේ උපත ලැබ වයස අවුරුදු පහේදී තම මව සමඟ ජපානයට සංක්‍රමණය වී ඇත. එහිදී ඇය, ඇගේ සුළු පියාගේ ජපන් වාසගම ලබා ගෙන …

තහනම් ගහේ ගෙඩි කෑ ජපාන රූ රැජිණට කිරුළ අහිමි වෙයි. Read More »