වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති කරනවාට සෞඛ්‍ය ලේකම් හරහට හිටී.
ජාතික ඖෂධ නියාමන අධිකාරියට (NMRA) නව සභාපතිවරයෙකු පත්කිරීමේ කාර්යයට බාධා රැසක් පැමිණීම නිසා නව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ බරපතල අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව වාර්තා වේ. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ප්‍රකට වෛද්‍යවරයෙකු වන වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පත් කිරීමට අමාත්‍යවරයාට අවශ්‍ය වී තිබූ මුත්, මේ වන විට ඊට විකල්ප නම් දෙකක් යෝජනා වී …