මාළිමාව සමග කුමන්ත්‍රණයට සැරසුන ගුවන් හමුදා නිළධාරියාට හමුදා කඳවුරු තහනම්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කළ විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා නමැති නිලධාරියා දේශපාලන පක්ෂයක් විසින් සංවිධානය කරන ලද ජන හමුවකදී දැනට සක්‍රීය සේවයේ යෙදී සිටින ආරක්ෂක අංශ සාමාජිකයන්ද පොලඹවන ආකාරයට විවිධ අදහස් ප්‍රකාශ කිරීම හේතුවෙන් අදාළ නිලධාරියා ගුවන් හමුදා පරිශ්‍රයන්ට ඇතුළු වීම වැළැක්වීමට ගුවන් හමුදාව පියවර ගෙන ඇතැයි ආරක්ෂක රාජ්‍ය ඇමති ප්‍රමිත බණ්ඩාර …

මාළිමාව සමග කුමන්ත්‍රණයට සැරසුන ගුවන් හමුදා නිළධාරියාට හමුදා කඳවුරු තහනම් Read More »