medicine

බාල බව හොයා ගන්නකොටත් ඇතැම් ඖෂධ රෝගීන්ට දීලා

හදිසි මිල දී ගැනීම් යටතේ ගෙන් වූ ඇතැම් ඖෂධ භාවිතයට සුදුසු ඒවා නොවන බව සොයා ගන්නා අවස්ථාව වන විටත් ඒවා, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල ඇතුළු රෝහල් ගණනාවකට බෙදා ඇති බව විගණන වාර්තාවකින් අනාවරණය වූ බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සන්ධානය පවසනවා. එහි සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ඊයේ (12) මාධ්‍ය හමුවක් …

බාල බව හොයා ගන්නකොටත් ඇතැම් ඖෂධ රෝගීන්ට දීලා Read More »

මාස 11 ට ඖෂධ 115 ෆේල්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ දත්ත වලට අනුව 2023 වසරේ මේ දක්වා ඖෂධ 115 ක් තත්ත්ව පරීක්ෂණ අසමත් වී ඇත. තත්ත්ව පරීක්ෂණවලින් අසමත් වූ ඖෂධවලින් 58ක් පමණ ඉන්දියාවේ නිෂ්පාදනය කර ඇති අතර ඖෂධ 45ක් දේශීයව නිෂ්පාදනය කර ඇත. අනෙක් ඒවා චීනය, පාකිස්තානය, ජපානය සහ බංග්ලාදේශය වැනි රටවලින් පැමිණි ඒවාය. තත්ත්ව පරීක්‍ෂණවලින් අසමත් වී ඇති බවට …

මාස 11 ට ඖෂධ 115 ෆේල් Read More »

විදෙස් වෛද්‍ය උපාධි ශ්‍රී ලංකාවේ පිළිගැනීමට තීරණය කරයි

පිළිගත් ජාත්‍යන්තර විශ්වවිද්‍යාලවල පිරිනමන වෛද්‍ය උපාධි ශ්‍රී ලංකාවේ පිළිගත් වෛද්‍ය උපාධි ලෙස පිළි ගැනීමට රජය තීරණය කර ඇත. මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ. ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයන් ලබා දෙන වෛද්‍ය උපාධි පිළිගැනීම මත පදනම් වූ ප්‍රමිති හා නිර්ණායක ඇතුලත් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට කමිටුවක් පත් කිරීමට ද අනුමැතිය හිමි වී තිබේ. එමෙන්ම වෛද්‍ය ආඥා …

විදෙස් වෛද්‍ය උපාධි ශ්‍රී ලංකාවේ පිළිගැනීමට තීරණය කරයි Read More »

හිඟ ඖෂධ 146 ක් ගෙන එයි.

ඉන්දියානු ණය ආධාර යටතේ මෙරට හිඟව පැවති ඖෂධ වර්ග 146ක් මේ වන විට ආනයනය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක සඳහන් කළේ , මේ වනවිට රෝහල්වල හිඟව ඇත්තේ ඖෂධ වර්ග 12ක් පමණක් බවයි. දැනට හිඟව පවතින ඖෂධ වර්ගද ඇණවුම් කර ඇති අතර ඒවා ඉදිරි සති කිහිපය තුළ මෙරටට ලැබෙනු …

හිඟ ඖෂධ 146 ක් ගෙන එයි. Read More »