ඖෂධීය කංසා වගාවට අවසර හිමිවෙයි
ඖෂධීය කංසා වගාව සඳහා නව පනත තුළින් අවසරය හිමිවූ බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි විසින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (07) සංවිධාන කර තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේය. “ආයුර්වේද පනතේ මෙතෙක් කල් පැවැතියේ ආයුර්වේද ඔසු නිෂ්පාදනය සම්බන්ධයෙන් පමණයි. දැන් ඔසු වගා කිරීම සඳහා වූ අවශ්‍ය බලය ලබාදෙනවා. වාණිජමය වගාවන් වශයෙන් තමයි ඔසු උයන් …