මත්තල අලාභය රුපියල් කෝටි 4281ක්

2017 සිට 2022 දක්වා වසර 5ක් තුළ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ සමස්ත අලාභය රුපියල් කෝටි 4,281 බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන වාර්තාවේ දැක්වෙයි. ගුවන්තොටුපොළ හා ගුවන්සේවා පුද්ගලික සමාගමේ විගණනයන් සම්බන්ධයෙන් නිකුත්කළ එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ පසුගිය වසරේ පමණක් මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළ ලැබු අලාභය රුපියල් කෝටි 2,221ක් බවය. ඒ අනුව මත්තල රාජපක්ෂ ජාත්‍ය්‍යන්තර ගුවන්තොටුපොළ …

මත්තල අලාභය රුපියල් කෝටි 4281ක් Read More »