මාතර දිස්ත්‍රිකයේ පිරිමි 1900 කට එක බාර් එක ගානේ තියනවා

පසුගිය මාස 4දී පමණක් මාතර දිස්ත්‍රික්කයේ පමණක් සුරා සැල් 44 ක් අළුතින් විවෘතවී ඇතිබව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි. පසුගිය වසර 50 කාලයේ මාතර දිස්ත්‍රික්කයේ තිබුනේ සුරාසැල් 96 ක් බවත් මෑතකදී නව සුරාසැල් සඳහා බලපත්‍ර අළුතින් ලබාදිම නිසා මෙම තත්ත්වය ඇතිව තිබෙනා බවත් ඔහු වැඩි දුරටත් පැවසීය. අද වන විය මාතර දිස්ත්‍රික්කයේ සුරාසැල් 144ක් තිබෙන …

මාතර දිස්ත්‍රිකයේ පිරිමි 1900 කට එක බාර් එක ගානේ තියනවා Read More »