ජෙසුස් වහන්සේ හමුවීමට කුසගින්නෙ සිට මියගිය කෙන්යානුවෝ 47 කගේ සිරුරු හමුවේ

මූලධර්මවාදී කෙන්යානු ආගමික නිකායක පූජකයෙක් වන Paul Makenzie Nthenge නැමැත්තාගේ මග පෙන්වීම මත කුසගින්නේ සිටිමින් දිවි නසාගත් බව සැලකෙන කෙන්යානු ජාතිකයන් 47 දෙනෙකුගේ මෘතදේහ එරට වෙරළබඩ නගරයක් වන මලින්දි අසලින් ගොඩ ගැනීමට පොලිසිය සමත්ව ඇත. ආගමික නායක Paul Makenzie Nthenge මේවන විටත් විටත් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව එරට …

ජෙසුස් වහන්සේ හමුවීමට කුසගින්නෙ සිට මියගිය කෙන්යානුවෝ 47 කගේ සිරුරු හමුවේ Read More »