මාක් සකර්බර්ග් රෝහලේ

ෆේස්බුක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාක් සකර්බර්ග්ට දණහිසේ සිදු වූ අබාධයක් හේතුවෙන් සැත්කමක් සිදු කර තිබේ. සිය නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි පණිවුඩයක් තබමින් මාක් සකර්බර්ග් මේ බව සඳහන් කර ඇත. එසේම තමන් පිළිබඳ සැලකිලිමත් වන වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායමට සිය කෘතඥතාව දක්වන බව ද ඔහු එහි දී පවසා තිබේ. ලබන වසරේ පැවැත්වීමට නියමිත මිශ්‍ර සටන් කලා (MMA) …

මාක් සකර්බර්ග් රෝහලේ Read More »