වංචනික ලෙස වත්කම් උපයමින් විදේශ රටවල තැන්පත් කරන නැවත අයකර ගැනීමට කඩිනමින් පියවර ගැනේ

වංචනික ලෙස වත්තකම් උපයමින් විදේශ රටවල තැන්පත් කරන ලද පුද්ගලයින්ගේ මුදල් නැවත අය කර ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ කාර්යාලය අවශ්‍ය සහාය ලබාදීමට එකඟ වූ බවත්, එම කටයුත්තත ඉදිරි දින කිහිපය තුළ ආරම්භ කරන බවත්, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි. වංචනික ආකාරයෙන් මුදල් උපයා විදේශ රටවල තැන්පත් …

වංචනික ලෙස වත්කම් උපයමින් විදේශ රටවල තැන්පත් කරන නැවත අයකර ගැනීමට කඩිනමින් පියවර ගැනේ Read More »